සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 17th, 2019

වත්මන් ආණ්ඩුව රාජ්‍ය මර්දන ක්‍රියාවලියක නිරතව සිටිනවා, මේ ආකාරයට විපක්ෂය මර්දනය කළ නොහැකියි – එක්සත් ජාතික පක්ෂය

Podu Jana Peramunaරාජ්‍ය මර්දන ක්‍රියාවලියක නිරතව සිටින වත්මන් ආණ්ඩුව, විපක්ෂයේ පිරිස් වෙත පහර එල්ලකරමින් සිටින බවත් මේ ආකාරයට විපක්ෂය මර්දනය කිරීමට නොහැකි බව ආණ්ඩුවට අවධාරණය කර සිටින බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සියළුදෙනාම එක්ව කටයුතු කළහොත් පහසුවෙන්ම පක්ෂය ජයග්‍රහණය කරා ගෙනයා හැකියි – එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ

Podu Jana Peramunaසියළුදෙනාම එක්ව කටයුතු කළහොත් පහසුවෙන්ම ආසන 100 ක් හෝ 110 ක් ලබාගෙන පක්ෂය ජයග්‍රහණය කරා ගෙනයාමට හැකිවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් නිවාඩුව වෙනුවෙන් අද සිට කොළඹ කොටුව සහ මහනුවර අතර විශේෂ දුම්රියක්..

Podu Jana Peramunaඅද (17) සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුව සහ මහනුවර අතර විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බදු සහනය යටතේ තිරිගු පිටි ආනයනය කළොත් පාන් 50 ට අලෙවි කළහැකියි – සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaතිරිගු පිටි ආනයනයේදී අය කරන ලද බදු පහළ දැමීම හේතුවෙන් එම සහනය යටතේ තිරිගු පිටි ආනයනය කළහෝත මෙරට පාන් මිල පහළ දැමීමට හැකිවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය වැලිකඩ කාන්තා බන්ධනාගාරයට..

Podu Jana Peramunaචෝදනා දෙකක් යටතේ අත්අඩංගුවට ගත් පැහැර ගැනීමකට ලක්වූ බව පැවසුනු මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියකවූ ගානියා බැනිස්ටර් ප‍්‍රැන්සිස් යන අය ඊයේ (16) රාත්‍රි කාලයේ වැලිකඩ කාන්තා බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුද හමුදා ඉහළ නිලධාරීන් 63 කට උසස්වීම්..

Podu Jana Peramunaශී‍්‍ර ලංකා යුද්ධ හමුදාවේ බි‍්‍රගේඩියර්වරුන් 04 දෙනෙකු මේජර් ජෙනරාල්වරුන් ලෙස උසස්කර ඇති බව වාර්තා වෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු දැලේ..

Podu Jana Peramunaහෙරොයින් තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කොළඹ, ජම්පටා වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සිට..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වනවිට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ යම් වැඩිවීමක් අද (17) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට