සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 18th, 2019

වැසි තත්ත්වයේ වැඩිවීමක්, ගොඩබිම සඳහා රතු නිවේදනයක්..

Podu Jana Peramunaඋතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළත් මේ වනවිට ඇතිවී ඇති වැසි තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ සභාපති ධූරයේ වැඩ අරඹයි..

Podu Jana Peramunaගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ලෙස පත් කරන ලද ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා අද (18) සිය ධූරයේ වැඩභාරගන්නා ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර 26 තෙක් යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaමහජන නොසන්සුන්තාවයක් ඇතිකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර නැමැති අය ලබන 26 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෘෂිකර්ම අමාත්‍යාංශය, පෙර පැවති ගොවිජන මන්දිරය වෙත රැගෙන යාම සම්බන්ධ කැබිනට් පති‍්‍රකාව අද කැබිනට් මණ්ඩලයට..

Podu Jana Peramunaරාජගිරියේ පුද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන කෘෂිකර්ම අමාත්‍යාංශය, පෙර පැවති ගොවිජන මන්දිරය වෙත යළි රැගෙන යාම සම්බන්ධ කැබිනට් පති‍්‍රකාව අද (18) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 25ක ණයක්..

Podu Jana Peramunaරජයේ ප්‍රධාන සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කටයුතුවල විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 25ක ණයක් ලබා දීමට අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන්න, ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් එරට වැසියන්ට දැනුම්දීමක්..

Podu Jana Peramunaඑළඹෙන උත්සව සමයේදී ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් එරට වැසියන්ට දැනුම්දීමක් කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බන්ධනාගාර වෑන් රථයක් අනතුරකට ලක්ව නියාමකවරයෙක් මරුට, තිදෙනෙකුට තුවාල..

Podu Jana Peramunaසීගිරිය ප්‍රදේශයේදී අද (18) අළුයම් කාලයේ බන්ධානාගර වෑන් රථයක් අනතුරකට ලක්වී නියාමකවරයෙකු මියගොස් රැඳවියෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂ නායකත්වය නැතිව අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂකත්වය භාර ගන්නේ නෑ – පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් තොරව අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂකත්වය භාර නොගන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට