සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 19th, 2019

මන්ත්‍රි ධුරය වෙනුවෙන් ෆවුසි අධිකරණයට..

Podu Jana Peramunaතමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරිමට ගත් තීරණය හා සිය පාර්ලිමෙන්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලි හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කර ඇති බව වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රකාශිත උපරිම සිල්ලර මිල බලාත්මක කිරීමට ජනපතිගෙන් පාරිභෝගික අධිකාරියට නියෝග ..

Podu Jana Peramunaප්‍රකාශිත උපරිම සිල්ලර මිල බලාත්මක කිරීමට සහ උත්සව සමයේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ නොකඩවා වෙළදපොලට සැපයීම සහතික කිරිමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක රක්ෂිත බන්ධනාගාරයට ..

Podu Jana Peramunaරක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇත Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට