සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 20th, 2019

ස්ථාන මාරුවීමෙන් මූලික අයිතීන් උල්ලංඝනය වන බව තීන්දුකර එය බලරහිත කරන්නැයි ඉල්ලා ශානි අබේසේකරගෙන් පෙත්සමක්..

Podu Jana Peramunaතමන්ට ලබාදෙන ලද ස්ථාන මාරුවීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බව තීන්දුකර එම ස්ථාන මාරුව බලරහිත කරන්නැයි ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වාරියපොළ බන්ධනාගාරයේ වෙඩි තැබීමක්, රැඳවියෙකු රෝහලේ..

Podu Jana Peramunaඅද (20) දහවල් කාලයේ වාරියපොළ බන්ධනාගාරයේ සිදුවු වෙඩි තැබීමකින් රැඳවියෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුදුවෑන් මාධ්‍ය හමුව, රාජිතගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි..

Podu Jana Peramunaතමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පතක් අධිකරණය අද (20) ප්‍රතික්ෂේප කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වරාය නගර ව්‍යාපෘතිය අත්හිටුවන්නැයි ගොනුකළ පෙත්සමෙහි තීන්දුවට දින නියම වෙයි..

Podu Jana Peramunaපරිසර යුක්ති කේන්ද්‍රය විසින් කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකරන ලද පෙත්සමෙහි තීන්දුව ලබන වසරේ ජනවාරි 17 වනදා ප්‍රකාශයට පත්කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැස්ස හේතුවෙන් දිස්ති‍්‍රක් 05 කට නායයාම් අනතුරු ඇගවීමේ නිවේදන..

Podu Jana Peramunaමේ වනවිට දිවයින තුළ ඇතිවී තිබෙන වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා දිස්ති‍්‍රක් 05 කට නායයාම් අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද මහ බැංකුවේ අධිපතිධූරයෙන් විශ්‍රාම යයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කරන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (20) සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සිද්ධිය ගැන සොයන්න එරට නිලධාරියෙකු මෙරටට..

Podu Jana Peramunaහිටපු ස්විට්සර්ලන්ත තානාපති ජොග් ෆ්‍රිඩෙන් මහතා මෙරටට එවීමට කටයුතු කරන බව ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට