සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 21st, 2019

උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්..

Podu Jana Peramunaඋත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවාවක්..

Podu Jana Peramunaනත්තල් උත්සව සමයේදී ජනතාවගේ පහසුව උදෙසා විශේෂ බස්රථ හා දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය අයකර ගැනීම අත්හිටුවීමේ තීරණයක්..

Podu Jana Peramunaරුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබා ගෙන ඇති ණය මුදල් ආපසු අය කිරීම අත්හිටුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සියළු බැංකු වෙත නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් වැසි තත්ත්වයෙන් පුද්ගල මරණ දෙකයි, 7000 කට පීඩා..

Podu Jana Peramunaමේ වනවිට පවතින අයහපත් වැසි තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වී දිස්ති‍්‍රක්ක 12 ක පුද්ගලයින් 7000 ක් පමණ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට