සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 27th, 2019

ජනවාරි 03 වනවිට සිසුන්ට නිල ඇඳුම් සහ පාවහන් සඳහා වව්චර්පත් ලබාදෙනවා – අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

Podu Jana Peramunaපාසල් සිසු දරු දැරියන් සඳහා ලබන ජනවාරි 03 වනවිට නිල ඇඳුම් සහ පාවහන් සඳහා වව්චර්පත් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට වැසි, මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වැසි සහ සුළං..

Podu Jana Peramunaසබරගමුව පළාතේ සහ නුවරඑළිය, කළුතර, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කයන්හි ස්ථාන රැසක අද (27) දිනය තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජිතගෙන් CID ය ප්‍රකාශයක් ලබාගනියි..

Podu Jana Peramunaමේ වනවිට රෝහල් ගතව සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ඊයේ (රා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (26) රාති‍්‍රයේ ප‍්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හමුදා සෙබළෙකුට තුවාල කර ගිනි අවිය පැහැර ගැනීම, සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්..

Podu Jana Peramunaහමුදා සෙබළෙකුට තුවාල කර ඔහුගේ ගිනි අවිය පැහැර ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ජනවාරි මස 09 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (26) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇඹිලිපිටියේදී බස් රථයක් සහ කුඩා ලොරි රථයක් ගැටී තිදෙනෙකු මරුට..

Podu Jana Peramunaඇඹිලිපිටිය ප්‍රදේශයේ අද (27) උදෑසන කාලයේ සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ ප‍්‍රතිඵල අද අන්තර්ජාලයට..

Podu Jana Peramunaමෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද (27) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුද හමුදා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද ඇරඹේ..

Podu Jana Peramunaයුද හමුදා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද (27) කොළඹ සුගතදාස කීී‍්‍රඩාංගනයේදී ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට