සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි, 2020

සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් විශයභාර අමාත්‍යවරයාට ලිපියක්…

Podu Jana Peramuna2018.08.20 වන දින උපාධිධාරී තනතුරට බදවාගත් නිලධාරීන්ට මේ වනවිට වසර 05 ක් ගතවී 2019 අගෝස්තු මස 21 වන දින සිය තනතුරේ ස්ථීර කිරීමට නියමිතව තිබුණද මේ දක්වා පත්වීම ස්ථීර නොකරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසියේ රැස්වේ…

Podu Jana Peramunaකොරෝනා වෛරසය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි රැස්වීමක් අද (31) පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිදහස් උත්සවයේ පළමු පෙරහුරුව අද…

Podu Jana Peramunaමෙවර නිදහස් දිනය පෙබරවාරි මස 4 වන දින නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට නියමිත අතර මෙවර පැවැත්වෙන්නේ 72 නිදහස් උළෙලයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප. නායකත්ව වෙනසක් සිදුනොවිය තවදුරටත් නායකත්වය රනිල්ට ලැබිය යුතුයි ….

Podu Jana Peramunaමේ මොහොතේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුනොවිය යුතු අතර නායකත්බවයට රනිල්ව වික්‍රමසිංහ මහතා සුදුසු බවට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ආශු මාරසිංහ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසයේ බලපෑම අවම කරගැනීමට ප්‍රවීණයන්ගේ අදහස් ලබාගන්න – අනුර කුමාර ..

Podu Jana Peramunaකොරෝනා වෛරසයේ බලපෑම අවම කරගැනීම සඳහා ඒ පිළිබඳ නිසි දැනුම ඇති ප්‍රවීණයන්ගේ අදහස් වලට අවස්ථාව ලබාදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අජිත්, ෆොන්සේකා එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවතට ..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අයගේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉවත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහළට ..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැඩි ගණන් වලට අලෙවි කරන මුව ආවරණ නවත්වා රජය විසින් නොමිලේ ලබා දීමට කටයුතු කල යුතුයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස …

Podu Jana Peramuna“කලුකඩ ජාවාරමට වැට බැඳ නොමිලේ සෙෘඛ්‍යාරක්ෂිතව මුව ආවරණ දෙන්න” යන මැයෙන් මේ වන විට චීනය පුරා මෙන්ම ශ්‍රි ලංකාව ඇතුළු රටවල් කිහිපයක ද ආසාධිතයින් සිටින බවට අනාවරණය කරගෙන ඇති කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රි ලංකිකයින් වශයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස මෙරට බලධාරින්ගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් ජනපතිට හොඳ ගමනක් යාමට උවමනාවක් තියෙනවා – හිටපු ජනපති..

Podu Jana Peramunaජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට හිතකර ගමනක් යෑමේ උත්සහයක නිරතවෙමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛසරය සම්බන්ධයයෙන් සාමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන අසත්‍ය ප්‍රචාරයන්ට හසුනොවන්න – රජය ..

Podu Jana Peramunaකොරෝනා වෛසරය සම්බන්ධයයෙන් සාමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 15  1  2  3  4  5 » ...  Last » 

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ   පෙබ »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට