සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි, 2020

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් අද රැස්වේ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම අද (02) රැස්වීම ද නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම අද රැස්වේ..

Podu Jana Peramunaආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු පාසල් වාරය අද ඇරඹේ..

Podu Jana Peramuna2020 වසරේ පළමු පාසල් වාරය අද (02) සිට ඇරඹේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීම සාධාරණයි – අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Podu Jana Peramunaහෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීම සාධාරණ බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාවට පීඩාවන ගීත සහ වීඩියෝ පට ප්‍රදර්ශනය අත්හිටුවීමට සහන කාලයක්..

Podu Jana Peramunaමහජනතාවට හිංසා වන ලෙස ගීත සහ වීඩියෝ පට ප්‍රදර්ශනය අත්හිටුවීමට සහන කාලයක් ලබාදෙන බව ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“හැදෙන රටක් -වැඩෙන ගසක්”, පැළ දස ලක්ෂයක් සිටුවීමේ ජාතික ජාතික රුක් රෝපණ වැඩසටහන ඇරඹෙයි..

Podu Jana Peramunaපැළ දස ලක්ෂයක් සිටුවීමේ ජාතික රුක් රෝපණ වැඩසටහන අද (01) පෙරවරු 9.49 යෙදුණු සුබ මොහොතින් අනුරාධපුර මහමෙවුනා උයනේදී ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ වෑන් ලොරි ගැටුමකින් පහක් රෝහලේ..

Podu Jana Peramunaපොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ආසන්නයේ දී ඊයේ (31) සිදුවූ අනතුරකින් පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උදාවූ නව වසර, සියළු ජනතාවට සුභ අනාගතයක් උදාවන නව වසරක් වේවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramunaරටෙහි සෑම අංශයකම නව යුගයක සම්ප්‍රාප්තිය අපේක්ෂා කරන සමයක නව වසර උදාවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 15 of 15  « First  ... « 11  12  13  14  15 

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ   පෙබ »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට