සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි, 2020

තමාට චෝදනා කළ අයට අද සත්‍යය තේරිලා – රවී කරුණානායක ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය එළැඹෙන සතිය තුළ දී විසදෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විනිසුරු ගිහාන් පිලිපිටිය සමබන්ධව කථානායක නීතිපතිගෙන් කරුණු විමසයි ..

Podu Jana Peramunaමහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපති දප්පුල ද ලිවේරා, පොලිසියට කළ දැනුම්දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය යොමුව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආගමන විගමන,චමල් යටතට ..

Podu Jana Peramunaආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට පත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණයේ ජය තහවුරු කරන්න පාර්ලිමේන්තුවේ බහුතර බලය අවශ්‍යයි – ජී.එල්. පීරිස් ..

Podu Jana Peramunaජනාධිපතිවරණයේ දී ලබා ගත් ජයග්‍රහණය සම්පූර්ණ කරගැනීමට නම් පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් බහුතරයක් පැවතීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප. පාළාත් පාලන මන්ත්‍රිවරුන් සහ සජිත් අතර විශේෂ හමුවක් අද ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පෙරමුණේ පළාත් පාලන මන්තී‍්‍රවරු සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර හමුවක් අද (26) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වී මිලදි ගැනීමට ත්‍රිවිධ හමුදාව යොදවනවා – ජනාධිපති ..

Podu Jana Peramunaමෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ කි‍්‍රයාවලිය විධිමත්ව හා කඩිනම්ව ක‍්‍රියාත්මක කිරීමට ති‍්‍රවිධ හමුදාව දායක කර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුප්පත්කම තුරන් කිරීම සඳහා කාර්ය සාධක බලකායක් ..

Podu Jana Peramunaදරිද්‍රතාවය තුරන් කිරිම සහ ජිවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සනී අබේසේකර ගැන විමර්ශනයට තවත් සති 02 ක කාලයක් ..

Podu Jana Peramunaඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට එරෙහි චෝදනා පිළිබඳව සිදුකෙරෙන විමර්ශන කටයුතු සඳහා ලබාදී තිබූ කාලය දීර්ඝකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියාවෙන් ගෙන්වන ලද දුම්රියන් පිළිබදව සොයා බැලීමට ඉන්දීය දුම්රිය එන්ජින් පරීක්ෂක කණ්ඩායමක් මෙරටට …

Podu Jana Peramunaපසුගිය රජය සමයේදී මෙරටට ඉන්දියාවෙන් ගෙන්වන ලද දුම්රිය එන්ජින් තුළ කිසියම්වූ දේෂයක් පවතින බැවින් එය මෙරට ධාවනයට නුසුදුසු බවට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය අවධාරණය කිරීමත් සමග ඒ පිළිබදව සොයා බැලීමට ඉන්දීය දුම්රිය එන්ජින් පරීක්ෂක කණ්ඩායමක් මෙරටට පැමිණ ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂවරයකු පත් කෙරේ…

Podu Jana Peramunaඅල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අම්පාර මහාධිකරණ විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා පත් කිරීමට ජනාධිපති කාර්යාලය කටයුතු කර ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 15 « 1  2  3  4  5 » ...  Last » 

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ   පෙබ »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට