සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි, 2020

පාර්ලිමේන්තු කාරක සභාවලට අදාල නාමයෝජනා කඩිනමින් ලබා දෙන ලෙස ආණ්ඩුවට සහ විපක්‍ෂයට කතානායක නියෝග කරයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තු කාරක සභාවලට අදාල නාමයෝජනා කඩිනමින් ලබා දෙන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දැනුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෙර පිළලයක් වු MCC ගිවිසුම වර්තමානයේදී සුභදායි බවට ප්‍රකාශ කරයි, වත්මන් රජයට මරික්කාර්ගෙන් චෝදනා…

Podu Jana Peramuna ජනාධිපතිවරණ වේදිකාව තුළ දී ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව අදහස් පළ කළ වත්මන් පාලකයින් ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසුව එම ගිවිසුම මඟින් රටට සාධනීය ප්‍රතිඵලයක් පවතින බවත් ගිවිසුමෙන් 70% ක් රටට සුභවාදි වන නිසා එම ගිවිසුම පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බවට ආණ්ඩුව පවසා සිටින අතර ඒ තුළින්ම ආණ්ඩුව අනුගමනය කරන දේශපාලන උපක්‍රමය මැනවින් අවබෝධකරගත හැකි බව අද (21) දින කොළඹ 07 විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ප.ම එස්.එම්.මරික්කාර් මහතා සදහන් කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“හතේ අපේ පොත” ගැන අවසන් තීරණය අද…

Podu Jana Peramunaවර්තමානයේදී දැඩි කථාබහට ලක් වී ඇති “හතේ අපේ පොත” ග්‍රන්තය පිළිබඳව අද (21) දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇති බවත් අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බවත් සදහන්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උඩරට විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීම අදාල යෝජනාව අද පාර්ලීමේන්තුවට, රතන හිමි…

Podu Jana Peramunaඋඩරට විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වු පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස අද (21) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු ශ්‍රේණියේ ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ගන්නවා …

Podu Jana Peramunaපළමු ශ්‍රේණියේ එක් පංතියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 සිට 35 දක්වා අඩු විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද, අජිත්.පී.පෙරේරා …

Podu Jana Peramunaවිපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද (21) පැවැත්වීමට නියමිතව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා සඳහන් කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරයාට රජය පවත්වා ගෙන යාමට සහය දිය යුතුයි, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා …

Podu Jana Peramunaගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආර්ථික වැඩ පිළිවෙළ ශක්තිමත් කර සංවර්ධනය වේගවත් කිරීම සදහා ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවේ සාධනීය වෙනස් කම් රැසක් සිදු කිරීමට ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් එතුමාට ලබා දිය යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල්,සජිත්,කරු විශේෂ සාකච්ඡාවක් අද ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, කථානායක කරූ ජයසූරිය මහතා සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (20) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි දින කිහිපය තුළ වැසි වැඩිවීමක් ..

Podu Jana Peramunaඉදිරි දින කීපයේ දී තරමක වැසි වැඩි වීමක් බලපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජල ගාස්තු ඉහළ යන ලකුණු ..

Podu Jana Peramunaජල ඒකක 15ට වඩා පරිභෝජනය කරන පුද්ගලයින්ගේ ජල ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 15  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ   පෙබ »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට