සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි, 2020

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරුවීම් ..

Podu Jana Peramunaවහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු වීම් සිදු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

‘සජිත් සුළග’ නුගේගොඩින් ඇරඹේ…

Podu Jana Peramunaවිපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානය ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් ලබන (23) වන බ‍්‍රහස්පතින්දා දින සිට ‘සජිත් සුළග’ නමින් රට පුරා දැවැන්ත ජනරැළි මාලාවක් සංවිධාන කිරීමට කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නායකත්වයේ තීන්දුවට එජාපය හෙටත් රැස්වේ…

Podu Jana Peramunaදැඩි කතාබහට ලක්ව තිබෙන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (20) දිනයේදී පැවැත්වීමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාවට සහනය ලබාදීමට නිමල් සිරිපාල ද සිල්වා වැඩට බසී…

Podu Jana Peramunaණය සහන මණ්ඩලයේ කටයුතු පුළුල් කර දැනට පවතින නඩු ප්‍රමාණය ඉතා ඉක්මනින් අවසන් කොට ජනතාවට සහනය ලබාදීමේ අරමුණින් දැනට සිටින සාමාජිකයින් 05දෙනා, 17 ක් දක්වා වැඩි කිරීමට අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දරමිටියක් වගේ සමගියෙන් එකතුවෙන්න, කථානායකගෙන් එජාප සාමාජිකයින්ට දැනුවත් කිරීමක්…

Podu Jana Peramunaකවුරුත් තනි දරකෝටු හැටියට යන්න හිතන්න එපා. එහෙම ගියොත් කව්රුත් දුර්වලයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තරුණ නායකත්වයකට අවස්ථාව ලබාදී ගෞරවාන්විතව ඉවත්වීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළයුතුව තිබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා

Podu Jana Peramunaපක්ෂය තුළ දේශපාලනය වෙනසක් මෙන්ම නායකත්වයේ ද වෙනසක අවශ්‍යතාවය දැඩිව මතුව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතැති පාර්ශවය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිදහස් පක්‍ෂයේ විනය කමිටුව අද, රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිව් දෙනෙකු කැඳවයි..

Podu Jana Peramunaඅද (18) රැස්වීමට නියමිතව ඇති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ විනය කමිටුව හමුවට රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිව් දෙනෙකු කැඳවා ඇති බව පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බදු සහන ලැබුනත් බේකරි නිෂ්පාදන වලින් ජනතාවට සහනයක් නෑ – දේශීය ආදායම් දෙපාර්තමේන්තු

Podu Jana Peramunaබදු සහන ලබාදී ඇතත් බේකරි නිෂ්පාදකයින් එම සහනය ජනතාවට ලබා නොදෙන බව තහවුරුවී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලකයින් විශ්‍රාම ගැන්වීමට නිසි නිර්ණායකයක් අවශ්‍යයි – පැෆරල් සංවිධානය

Podu Jana Peramunaදේශපාලකයින් විශ්‍රාම ගැන්වීමට නිසි නිර්ණායකයක් අවශ්‍ය බව පැෆරල් සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට අදාළ විෂය පථයන් හා කාර්යයන් ගැසට් කෙරෙයි..

Podu Jana Peramunaනාගරික සංවර්ධන සහ ජල සම්පාදන යන රාජ්‍ය අමාත්‍යාංශවලට අදාළ විෂය පථයන් හා කාර්යයන් ගැසට් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 15  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ   පෙබ »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට