සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 3rd, 2020

රංජිත් සොයිසා අභාවයෙන් හිස්වූ මන්ත්‍රිධූරයේ දිවුරුම් දුන් වරුණ ප්‍රියන්ත ලියනගේ විපක්ෂයේ අසුන් ගනියි..

Podu Jana Peramunaරංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්තවීම නිසා පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා අද (05) කථානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත්කෙරේ..

Podu Jana Peramunaආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලබන අඟහරුවාදා පැය 24 ක් මහරගමට ජලය නෑ..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය නඩත්තුවක් හේතුවෙන් මහරගම සහ ඒ ආසන්න ප්‍රදේශ කිහිපයකට ලබන අඟහරුවාදා දිනයේදී පැය 24 කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පසුගිය ආණ්ඩු සමයේ දී පළිගැනීම් වලට ලක්වූ රාජ්‍ය සේවකයින් ගැන හොයන්න කමිටුවක්..

Podu Jana Peramunaපසුගිය ආණ්ඩු සමයේ දී දේශපාලන පළිගැනීම් වලට ලක්වූ රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව දහවල් 01.00 තෙක් කල්තැබේ..

Podu Jana Peramunaපාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය පස්වරු 01.00 තෙක් කල්තබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ඇරඹෙයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය අද උදෑසන 10.00 ට ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හපුතලේ ප්‍රදේශයට හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි..

Podu Jana Peramunaහපුතලේ ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයක් කඩා වැටී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අද ජනපති ප්‍රධානත්වයෙන්, උත්තමාචාර අවලංගුයි..

Podu Jana Peramuna08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අද (03) ආරම්භ කෙරේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (03) දිනයේදී ද දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaප්‍රධාන මාර්ගයේ අලව්ව සහ මීරිගම දුම්රිය ස්ථාන අතර අද (03) උදෑසන දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ   පෙබ »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට