සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 4th, 2020

ප‍්‍රතිත‍්‍රස්ත පනත වෙනුවට නව පනතක් අවශ්‍යයි – ජනතා විමුක්ති පෙරමුණ

Podu Jana Peramunaප‍්‍රතිත‍්‍රස්ත පනත වෙනුවට නව පනතක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හපුතලේ ගුවන් අනතුර, මියගිය ගුවන් හමුදා සාමාජිකයින්ගේ පශ්චාත් මරණ පරික්ෂණය අද..

Podu Jana Peramunaහපුතලේ ප්‍රදේශයේදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් මියගිය ගුවන් හමුදා සාමාජිකයින්ගේ මෘත ශරිර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය අද (04) සිදුකිරිමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිසියේ ඉහළ නිලධාරීන් ඇතුළු 43 කට ස්ථාන මාරු..

Podu Jana Peramunaපොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සුරක්ෂිතදේශයක් – සෞභාග්‍යමත් රටක්”, මෙවර නිදහස් දිනය සැමරුම අභිමානයෙන්..

Podu Jana Peramunaමෙවර නිදහස් දින සැමරුම් උළෙල “සුරක්ෂිතදේශයක් – සෞභාග්‍යමත් රටක්” යන පැවැත්වීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, අඹතලේ මාර්ගය අද සහ හෙට පැය 07 බැගින් වැසේ..

Podu Jana Peramunaවැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, අඹතලේ මාර්ගය අද (04) සහ හෙට (05) යන දෙදින තුළ පැය 07 ක කාලයක් වසා තැබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ   පෙබ »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට