සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 9th, 2020

රන්ජන් රාමනායක මහතාගේ හඬපට මාධ්‍යයට මුදාහැරි බවට කරන චෝදනා පොලිසිය ප්‍රතික්ෂේප කරයි..

Podu Jana Peramunaරංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් හඬපට මාධ්‍ය වෙත මුදාහැර ඇතැයි පොලිසිය වෙත කරනු ලබන වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රන්ජන්ගේ හඬපට ගැන විමර්ශනයක් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්න – පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාගේ හඬපට සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් එසේ විමර්ශනයක් නොකොට චෝදනා එල්ල නොකරන්නැයි ඉල්ලා සිටින බවත් එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස්වෙයි..

Podu Jana Peramunaපක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද (09) රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (09) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ   පෙබ »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට