සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 12th, 2020

මරදාන, කප්පියාවත්තේ ශ්‍රී කෛලාශනාදර් ශිවම් දේවස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක්..

Podu Jana Peramunaමරදාන, කප්පියාවත්තේ පිහිටි ශ්‍රී කෛලාශනාදර් ශිවම් දේවස්ථානය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ඊයේ (11) දිනයේදී සිදුකරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන හිඟයක් ඇතිවන්නේ නෑ, මිල ඉහළ දැමීමේ සූදානමකුත් නෑ – අමාත්‍ය මහින්ද අමරවීර

Podu Jana Peramunaරට තුළ කිසිදු ලෙසකින් ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව මගී ප්‍රවාහන, කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (12) දිවයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දේපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂ නායකත්වය සජිත්ට ලබාදේවි – එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි

Podu Jana Peramunaරනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂ නායකත්වය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රවීණ රංගන ශිල්පි ජයලත් මනෝරත්න අභාවප්‍රාප්ත වෙයි..

Podu Jana Peramunaමෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු ලෙස සැලකෙන ජයලත් මනෝරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ   පෙබ »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට