සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 13th, 2020

ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් ඉල්ලා සිටින්නේ රට ඒකාධිපති පාලනයක් කරා ගෙනයාමටයි – එක්සත් ජාතික පක්ෂය

Podu Jana Peramunaආණ්ඩුව තුනෙන් දෙකක බලයක් ඉල්ලා සිටින්නේ රට ඒකාධිපති පාලනයක් කරා ගෙනයාමට බවත් බලයට පැමිණීමේදී ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට වත්මන් ආණ්ඩුවට මෙතෙක් නොහැකිව ඇති බව එක්සත් ජාතික පක්ෂයය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් යාපනයේදී දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 214 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු යාපනය කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රංජන්ගේ හඬපට සම්බන්ධ රස පරීක්ෂණ විමර්ශන ඇරඹේ..

Podu Jana Peramunaමහත් ආන්දොලනයකට ලක්ව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ දුරකථන හඬ පට සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු අද (13) සිට ආරම්භ කරන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අභාවප‍්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්නගේ අවසන් කටයුතු ලබන බදාදා..

Podu Jana Peramunaඅභාවප‍්‍රාප්තවූ ප‍්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා (15) සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රන්ජන්ගේ හඬපට ඉදිරිපත් කරමින් ආණ්ඩුව වෙනම ආතල් එකක් ගනිමින් සිටිනවා – එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්

Podu Jana Peramunaලබාදුන් පොරොන්දු ඉටුනොකර ජනතාව රවටා ඇති වත්මන් ආණ්ඩුව, රන්ජන් රාමනායක මහතාගේ හඬපට ඉදිරිපත් කරමින් වෙනම ආතල් එකක් ගනිමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ   පෙබ »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට