සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 14th, 2020

චීන,රුසියානු සහ අමෙරිකා එක්සත් ජනපදයේ දූත පිරිසක් මෙරට සංචාරයක…

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා චීන විදේශ අමාත්‍ය වෑන් යී (Wang yi ) ඊයේ (13) දින රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත. චීන විදේශ අමාත්‍ය සමග 16 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසද පැමිණ ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බදුල්ල ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ ප්‍රබල එ.ජා.ප පිරිසක් මහ මැතිවරණයේදී රජයට සහය දෙයි, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා…

Podu Jana Peramunaබදුල්ල ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයින් 400 ක් ඉදිරි මහ මැතිවරණයේදී රජයට සහාය පළ කරන බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවීන තාක්ෂණය වැරදී ලෙස යොදා ගැනීම හේතුවෙන් මුලු රටම පරිහානියට පත්ව ඇත, කථානායක කරු ජයසුරිය…

Podu Jana Peramunaමේ දිනවල රටේ විශාල කතාබහකට ලක්ව ඇති දුරකථන සංවාද පටිගත කිරිමේ සිදුවීම මෙන්ම එම පෞද්ගලික සංවාද ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වීම තුළින්ද පිළිඹිබු වන්නේ රටේ සමස්ත සදාචාරයේ පරිහානිය බවත් නවීන තාක්ෂණය විකෘති ලෙස යොදා ගැනීමෙන් මෙය සිදුව ඇති බවත් කථානායක කරු ජයසුරිය මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වෙල්ස් දෙදින සංචාරයක් සදහා මෙරටට …

Podu Jana Peramunaදකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳව අමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය දෙදින නිල සංචාරයක් සදහා (14) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජය ජනතාවට ලබා දුන් සහන තවමත් ලැබී නැත, පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යපාරයේ සභාපති රංජිත් විතානගේ …

Podu Jana Peramunaනව රජය බලයට පත්වීමත් සමග ජනතාවට ලබා දුන් බදු සහන මේ වන විටත් පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු නොකිරීම පිළිබදව වන පැමිණිලි පිළිබදව සොයා බලන ලෙස ජනාධිපතිවරයා විසින් පාරිභෝගික කටයුතු අධිකාරියට හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සදහන් කලේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ   පෙබ »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට