සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 19th, 2020

‘සජිත් සුළග’ නුගේගොඩින් ඇරඹේ…

Podu Jana Peramunaවිපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානය ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් ලබන (23) වන බ‍්‍රහස්පතින්දා දින සිට ‘සජිත් සුළග’ නමින් රට පුරා දැවැන්ත ජනරැළි මාලාවක් සංවිධාන කිරීමට කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නායකත්වයේ තීන්දුවට එජාපය හෙටත් රැස්වේ…

Podu Jana Peramunaදැඩි කතාබහට ලක්ව තිබෙන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (20) දිනයේදී පැවැත්වීමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාවට සහනය ලබාදීමට නිමල් සිරිපාල ද සිල්වා වැඩට බසී…

Podu Jana Peramunaණය සහන මණ්ඩලයේ කටයුතු පුළුල් කර දැනට පවතින නඩු ප්‍රමාණය ඉතා ඉක්මනින් අවසන් කොට ජනතාවට සහනය ලබාදීමේ අරමුණින් දැනට සිටින සාමාජිකයින් 05දෙනා, 17 ක් දක්වා වැඩි කිරීමට අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දරමිටියක් වගේ සමගියෙන් එකතුවෙන්න, කථානායකගෙන් එජාප සාමාජිකයින්ට දැනුවත් කිරීමක්…

Podu Jana Peramunaකවුරුත් තනි දරකෝටු හැටියට යන්න හිතන්න එපා. එහෙම ගියොත් කව්රුත් දුර්වලයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ   පෙබ »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට