සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2020

ඉදිරි මහමැතිවරණයට පෙර ක්‍ෂුදු මූල්‍ය ණය කපාදැමීමේ වැඩපිළිවෙලක් දියත් කරන ලෙස ආණ්ඩුවට අවධාරණය කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaඉදිරි මහමැතිවරණයට පෙර ක්‍ෂුදු මූල්‍ය ණය කපාදැමීමේ වැඩපිළිවෙලක් දියත් කරන ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බවත් සහන පොළී යටතේ සමූපකාර හරහා ණය ලබාදීමේ ක්‍රමවේදයක් දියත් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ සැණින් සිදුකළේ රාජ්‍ය සේවකයාගෙන් පළිගැනීමයි – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණි කවිරත්න

Podu Jana Peramunaපසුගිය ආණ්ඩුව විසින් රාජ්‍ය සේවකයින් වෙත ලබාදෙන ලද වැටුප් වැඩිවීම අත්හිටුවීමට කටයුතු කළ වත්මන් ආණ්ඩුව බලයට පත්වූ සැණින් සිදුකරන ලද්දේ රාජ්‍ය සේවකයාගෙන් පළිගැනීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණි කවිරත්න මහත්මිය අවධාරණය කරසිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමඟ සැකකරුවන දෙදෙනෙකු දැලේ..

Podu Jana Peramunaකිලෝග්‍රෑම් 02 කට අධික හෙරොයින් තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු රාජගිරිය, කොස්වත්ත පාර, නෙලුම් පෙදෙසේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව සන්ධානයේ බලය විපක්‍ෂ නායක සජිත්ට ලබාදීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි..

Podu Jana Peramunaසමඟි ජන බලවේගයේ මධ්‍යම කාරක සභාව පත්කිරීමේදී 60% ක ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයටත් ඉතිරි ප්‍රමාණය අනෙකුත් පක්ෂවලට ලබාදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉතාලියේ සිට මෙරටට පැමිණ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට කොරෝනාදැයි සැකයෙන් උණ රෝහලට..

Podu Jana Peramunaඉතාලියේ සිට මෙරටට පැමිණ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකපිට අයි.ඩී.එච් උණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා මරණ සංඛ්‍යාව 2858 ක් තෙක් ඉහළට..

Podu Jana Peramunaකොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ දක්වා ලොවපුරා මියගොස් ඇති පිරිස 2858 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සෞභාග්‍ය යේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට දින 100 ක් වුවත් පොරොන්දු ඉටුකිරීමට ආණ්ඩුව මෙතෙක් සමත්ව නෑ – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා

Podu Jana Peramunaවර්තමාන ආණ්ඩුවේ “සෞභාග්‍ය යේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අද වනවිට දින 100 ක කාලයක් සම්පූර්ණ වී ඇති නමුත් බලයට පැමිණීමේදී ජනතාවට ලබාදෙන ලද පොරොන්දු ඉටුකිරීමට ආණ්ඩුව සමත්ව නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීමේ පොරොන්දුව ඉටුවනු ඇතැයි විශ්වාස කළ නොහැකියි – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ්

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ පාලනය තුළ වෘත්තීය සමිති පත්ව තිබෙන ඉරණම පිළිබඳ මේ වනවිට සෑම දෙනෙකුටම අවබෝධකරගත හැකිව තිබෙන බවත් වතු කම්කරුවන්ට ලබාදීමට නියමිත වැටුප් වැඩිවීම ලබාදීමට පොරොන්දු වුවද එය ඉටුවනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 2800 ඉක්මවයි..

Podu Jana Peramunaකොරෝනා වෛරස ආසාදනය වීමෙන් මේ වනවිට සිදුව තිබෙන පුද්ගල මරණ සංඛ්‍යාව 2800 ද ඉක්මවා ගොස් ඇතැයි විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සූරියවැව ක්‍රීඩාංගණයේ තරඟය අතරතුර ප්‍රහාරයක් එල්ලවීම හෙළාදකිනවා, වහාම පරීක්ෂණයක් පවත්වන්න – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

Podu Jana Peramunaඊයේ (26) සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරඟය නැරඹීම සඳහා පැමිණි ක්‍රීඩා ලෝලීන් පිරිසකට ප්‍රවේශපත් කවුළු අසල දී ප්‍රහාරයක් එල්ලකිරීම අනුමත නොකරන බවත් එම ප්‍රහාරය හෙලාදකින බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 13  1  2  3  4  5 » ...  Last » 

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන   මාර්තු »
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට