සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 3rd, 2020

එයාර් බස් ගනුදෙනුව ගැන නිසි විමර්ශනයක් කර වරදකරුවන්ට දඬුවම් ලබාදිය යුතුයි – එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර්

Podu Jana Peramunaවෝහාරික විගණන වාර්තාවට අනුව සිදුකරන ඉදිරි කටයුතු පිළිබඳව ආණ්ඩුව මෙතෙක් කිසිවක් පවසා නොමැති බවත් ටයි කෝට් මහ බැංකු මංකොල්ලය සොරකමක් සහ සාටක මහ බැංකු මංකොල්ලය පාඩුවක් බව ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු පවසා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෛත්‍රීපාල සිරිසේන මහතා ලැජ්ජාවක් නැතිව මැතිවරණය සඳහා නාමයෝජනා ලබාගැනීමේ උත්සහයක නිරතව සිටිනවා – එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර

Podu Jana Peramunaබුදු දහම අදහන, පන්සල් යන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන ලෝකයේ කෙළෙහිගුණ යන ගුණාංගය සම්බන්ධයෙන් දශමයක් හෝ නොදන්නා අයෙක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාව සිට එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ජයගත් ඒ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පහරදී එම පක්ෂයට යන එන මං පවා නැතිකිරීමට කටයුතු කළ බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

චීන ආර්ථිකය නැංවීමට එරට මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් බිලියන 173 ක් මුදාහරියි..

Podu Jana Peramunaචීන ආර්ථිකය යළි නැංවීමේ අරමුණ ඇතිව එරට මහ බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 173 කට අධික මුදලක් මුදාහැරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාවික හමුදාවෙන් පොදු සමාකාලයක්..

Podu Jana Peramunaමෙවර නිදහස් දිනයෙන් පසු පොදු සමා කාලයක් කි‍්‍රයාත්මක කිරීමට තීරණය කර ඇති බව නාවික හමුදාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා නිසා තෙල් මිල පහළට..

Podu Jana Peramunaනව කොරෝනා වෛරස පැතිරයාම නිසා හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ ලෝක වෙළඳපලෙහි ඉන්ධන මිල පහත බැස ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිදහස් සැමරුමෙහි පුහුණුවීම් නිසා කොළඹ පාසල් 15 ක් අද වැසේ..

Podu Jana Peramuna72 වන ජාතික නිදහස් දින සැමරුමෙහි පුහුණුවීම් නිසා කොළඹ නගරය ආශ්‍රිත පාසල් 15 ක් අද (03) දිනයේදී වසා දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 361 ට නඟියි..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 361 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග වාර්තා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන   මාර්තු »
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට