සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 4th, 2020

ලැබූ නිදහස තවත් ශක්තිමත් කරනවා, නිදහස් දින ජාතික උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රතිඥාවක්..

Podu Jana Peramunaලැබූ නිදහස තවත් ශක්තිමත් කිරීමට ප‍්‍රතිඥා දෙන බවත් ත‍්‍රස්තවාදයට මඟපාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් රට තුළ ක‍්‍රියාත්මක වන්නට ඉඩ නොතබන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද සවස වැසි..

Podu Jana Peramunaඅද (04) සවස 02.00 න් පමණ පසු දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් අද විශ්‍රාම යයි..

Podu Jana Peramunaජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා අද (04) දිනයේදී විශ‍්‍රාම යෑමත් සමඟ පුරප්පාඩු වන පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරී තනතුර සඳහා නිලධාරියෙකු පත්කිරීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසය චීනයේ මියගිය ගණන 426 ක් තෙක් ඉහළට..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 426 ක් තෙක් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සෞභායමත් රටක් – සුරක්ෂිත දේශයක්’”, අභිමානවත් 72 වන ජාතික නිදහස් දින සැමරුම අද කොළඹ දී..

Podu Jana Peramuna“සෞභායමත් රටක් – සුරක්ෂිත දේශයක්’” යන තේමාව යටතේ අභිමානවත් 72 වන ජාතික නිදහස් දින සැමරුම අද (04) කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී මීට ස්වල්ප මොහොතකට පෙර ආරම්භ විය. මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ වියදම් සීමා කිරීමට තීරණය කර තිබීම විශේෂත්වයකි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන   මාර්තු »
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට