සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 5th, 2020

ආණ්ඩුව බලයට ගෙන ආ ජනතාව අද ගලේ පහරපු බළලුන් සේ සිටිනවා – එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවට බලයට පැමිණීම සඳහා සිය ඡන්දය ලබාදුන් ජනතාවට සහ ආණ්ඩුව වෙනුවෙන් අදහස් දක්වන ලද ස්වාමීන් වහන්සේලාට අද වනවිට ගලේ පහරපු බළලුන් සේ කටයුතු කිරීමට සිදුව ඇති බව එක්සත් ජාතික පක්ෂා පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සේවය හැරගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට යළි සේවයට එක්වීමට අද සිට සහන කාලයක්..

Podu Jana Peramunaනිදහස් දිනයට සමගාමීව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සේවයට වාර්තා කිරීම සඳහා අද (05) සිට පොදු සමාකාලයක් ක්‍රියාත්මක කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාවික හමුදාව විසින් කන්කසන්තුරය මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සොයා ගනියි..

Podu Jana Peramunaකන්කසන්තුරය මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 157 ක ප්‍රමාණයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ඇප..

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොන්දේසි සහිත ඇප මත මුදාහරින්නැයි අධිකරණය විසින් අද (05) නියෝගයක් ලබාදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබාගැනීම, හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේපයි..

Podu Jana Peramunaතමා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවට අදාළ විභාගය, කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගෙන් ඉවත්කර වෙනත් විනිසුරුවරයෙකුට යොමුකිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට රැඳී සිටින චීන ජාතිකයින්ට කරුණාවෙන් සලකන්න, අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන්ගෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaරට තුළ රැඳී සිටින සියළු චීන ජාතිකයින්ට කරුණාවෙන් සලකන ලෙසත් ඔවුනට අවශ්‍ය උපකාර ඉටුකරදීම ශ්‍රී ලාංකිකයින්ගේ යුතුකම බවත් අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් අවධාරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන   මාර්තු »
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට