සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 6th, 2020

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා හැටනව ලක්ෂක ජනතාව දැඩි කළකිරීමට පත්ව සිටිනවා – එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කරුණාරත්න පරණවිතාන

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා සිය ඡන්දය භාවිතා කළ හැට නව ලක්ෂයක් ජනතාව, ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් මේ වනවිට දැඩි කළකිරීමට පත්ව සිටින බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි තරුණාරත්න පරණවිතාන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තුවාල සහතිව මියගොස් සිටි පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් හමුවෙයි..

Podu Jana Peramunaවව්නතිව්, මුල්ලාමුන ප්‍රදේශයේ දී තුවාල සහතිව මියගොස් සිටි පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් හමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩොනල්ඞ් ට‍්‍රම්ප් දෝෂාභියෝගය ජයගනියි..

Podu Jana Peramunaචෝදනා දෙකක් යටතේ තමන්ට එරෙහිව ඉදිරිපත් කරන ලද දෝෂාභියෝගයෙන් ජයගැනීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට හැකිවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව අද රැස්වෙයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව අද (06) උදෑසන 10.30 ට රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසය, මිය ගිය ගණන 564 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaකොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 564 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙමස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නුගේගොඩ හා කිරුළපන අවට ප්‍රදේශ කිහිපයක හදිසි විදුලි බිඳවැටීමක්..

Podu Jana Peramunaභූගත විදුලි රැහැන් දෙකකට හානි සිදුවීම නිසා අද (06) පෙරවරුවේදී නුගේගොඩ හා කිරුළපන ප්‍රදේශ කිහිපයක හදිසි විදුලි බිඳවැටීමක් සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සේවයේ අවශ්‍යතාවය මත පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම්..

Podu Jana Peramunaපොලිස් නිලධාරීන් 14 දෙනෙකු වෙත ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන   මාර්තු »
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට