සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි 7th, 2020

රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පත්කිරීමේදී දේශපාලඥයින්ගේ හිතවතුන්, ඥාතීන් පත්කිරීම වහාම අත්හිටුවිය යුතුයි – ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න

Podu Jana Peramunaරාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පත්කිරීමේදී දේශපාලඥයින්ගේ හිතවතුන්, ඥාතීන් පත්කිරීම වහාම අත්හිටුවිය යුතුව ඇති බවත් අමාත්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් රාජ්‍ය නිලධාරීන් පත්කිරීම ද නොකළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට යළි සිතාසි..

Podu Jana Peramunaඅධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට යළි සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් අද (07) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසය, මියගිය ගණන 636 ඉක්මවයි..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 636 ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුරකථන හඬපට සිද්ධිය, රන්ජන් රාමනායක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට රැගෙන එයි..

Podu Jana Peramunaපසුගිය සමය තුළ දුරකථන හඬපට සම්බන්ධයෙන් දැඩි ආන්දොලනයකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන   මාර්තු »
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට