සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 10th, 2020

බලයට පත්ව මාස 03 ක් ගතවුවත් ආණ්ඩුව මේ දක්වා රට හෝ ජනතාව ගැන සිතා කිසිදු සේවයක් සිදුකර නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල

Podu Jana Peramunaබලයට පත්ව මාස 03 ක කාලයකට ආසන්න වුවත් වත්මන් ආණ්ඩුව විසින් මේ දක්වා රට හෝ රටේ ජනතාව ගැන සිතා කිසිදු සේවයක් සිදුකර නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්ද රාජපක්ෂ සමයේදී රට තුළ ක්‍රියාත්මකවී ඇත්තේ රාජපක්ෂ සමාගමක්, කබ්රාල් සමාගම එහි එක් අනු සමාගමක් – පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර

Podu Jana Peramunaජනතා දේපළ සොරාකෑ පිරිස් මරණින් පසු බල්ලන් හෝ කපුටන් ලෙස ඉපදෙනු ඇති අතර මෙවැනි ක්‍රියාවන්හි ප්‍රතිවිපාක මෙලොවදීම ඵලදෙනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමඟ අංගොඩ ලොක්කාගේ සහයකයෙකු, මුල්ලේරියාවේදී STF දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 25 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු මුල්ලේරියාව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යහපාලන ආණ්ඩුවේ නිවාස ව්‍යාපෘති ගැන අසත්‍ය තොරතුරු සමාජගත නොකරන්න, විපක්ෂ නායක කාර්යාලයෙන් නිවේදනයක්..

Podu Jana Peramunaපැවති ආණ්ඩු සමයේ දියත් කරන ලද නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජගත නොකරන්නැයි මෙන්ම ජනතාවට පොරොන්දු වු පරිදි නිවාස පහසුකම් සැලසීමට අවශ්‍ය කටයුතු නිසිපරිදි ක්‍රියාත්මක කරන ලෙස වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමින් විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍ය, අමාත්‍ය පුද්ගලික කාර්ය මණ්ඩලයට ජනපතිගෙන් තහනමක්..

Podu Jana Peramunaවහාම ක්‍රියාත්මක වන පරිදි අග්‍රාමාත්‍යවරයාගේ හෝ අමාත්‍යවරුන්ගේ පුද්ගලික ලේකම්වරුන්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවෙකු විසින් රජයේ කටයුතු, ව්‍යාපෘති හෝ මූල්‍ය ගනුදෙනු සඳහා මැදිහත්වීම අත්හිටුවන්නැයි ජනාධිපතිවරයා නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන   මාර්තු »
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට