සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 13th, 2020

නවකවදය සහමුලින්ම තුරන් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

Podu Jana Peramunaවිශ්ව විද්‍යාල තුළින් නවකවදය තුරන් කිරීමට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොවිඩ් නයින්ටීන් වෛරසය නිසා තවත් මරණ 242 ක් ..

Podu Jana Peramunaකොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගතවූ පැය 24ක කාලය තුළ මරණ 242ක් වාර්තා වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රන්ජන්ගේ හඬපට මන්ත්‍රීවරුන්ට ලබාදීම තවදුරටත් කල්යයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට භාර දී ඇති හඬපට මන්ත්‍රීවරුන්ට ලබාදීම ලබන සතියේ සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන   මාර්තු »
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට