සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි 14th, 2020

ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බ ප්‍රහාරය, බෝම්බකරුගේ පියා ඇතුළු 06 ක් යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaපාස්කු ප්‍රහාරයේදී කොළඹ, ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් යන අයගේ පියා ඇතුළු සැකකරුවන් පිරිසක් ලබන 28 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් අද (14) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

චීනයේ සිට මෙරටට ආ දියතලාවේ රැඳීසිටි සිසුන් හමුදා මූලස්ථානයට..

Podu Jana Peramunaකොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් චීනයේ වූහාන් නගරය වෙත ගොසේ සිටියදී මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයේ රඳවා සිටි ශ්‍රි ලාංකික සිසුන් 33 දෙනා එම මධ්‍යස්ථානයෙන් යුද හමුදා මූලස්ථානයට පිටව ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කන්දකැටිය, කන්දකැපූඋල්පත විද්‍යාලයේ සිසුන් පහළොවක් ආසාද්මිකතාවයකින් රෝහලේ..

Podu Jana Peramunaකන්දකැටිය, කන්දකැපූඋල්පත විද්‍යාලයේ සිසුන් පහළොස් දෙනෙකු අද (14) උදෑසන කාලයේදී හදිසියේම රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගුරු විදුහල්පතිවරු අද කොළඹදී විරෝධතාවයක, විසඳුම් නුදුන්නොත් 26 වනදා අසනීප නිවාඩු..

Podu Jana Peramunaවැටුප් ඇතුළු ඉල්ලීම කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් ලබාදෙන්නැයි බලකරමින් ගුරු, විදුහල්පති වෘත්තීය සමිති රැසක් අද (14) දහවල් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෑම දේශපාලඥයෙකුටම දේශපාලනයෙන් විශ්‍රාම යායුතු වයසක් පැනවීමෙන් සුදුසු පුද්ගලයින් නායකත්වයට පත්වේවි – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා

Podu Jana Peramunaසෑම දේශපාලඥයෙකුටම දේශපාලනයෙන් විශ්‍රාම යායුතු වයසක් පැනවිය යුතු බවත් එමඟින් සුදුසු පුද්ගලයින් පක්ෂවල නායකත්වයට පත්වීම සිදුවනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අලියා ලකුණ නැත්තම් තවදුරටත් දේශපාලනයේ සිටිනවාද යන්න ගැන සිතිය යුතුයි – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නවීන් දිසානායක

Podu Jana Peramunaඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවනු ලබන සන්ධානයේ මැතිවරණ ලාංඡනය ලෙස අලියා යොදා ගතයුතු බවට පක්ෂ මන්ත්‍රි කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නවීන් දිසානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන   මාර්තු »
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට