සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 15th, 2020

පක්ෂයට පක්ෂව සහ ආදරයෙන් කටයුතු කළ පිරිස් සිටින්නේ නම් පක්ෂයෙන් ඉවත්විය යුතුයි – ජාතික සේවක සංගමයේ උප සභාපති සුනිල් ද සිල්වා

Podu Jana Peramunaපක්ෂය තුළ සිටිය හැක්කේ පක්ෂයට පක්ෂව කටයුතු කරන සහ පක්ෂයට ආදරය කරන පිරිස් පමණක් බවත් එසේ කටයුතු කළ නොහැකි පිරිස් සිටින්නේ නම් පක්ෂයෙන් ඉවත්විය යුතු බව අවධාරණය කරන බවත් ජාතික සේවක සංගමයේ උප සභාපති සුනිල් ද සිල්වා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුව බලයට පත්වී ගතව ඇති කාලය තුළ රට පරිහානියට පත්වෙමින් තිබෙන බව පෙනීයනවා – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව බලයට පත්වී මෙතෙක් ගතව ඇති දින 89 ක කාලය දෙස බලන විට රට පරිහානියට පත්වෙමින් තිබෙන බව පෙනීයන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (15) සවස් කාලයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා විද්‍යා දෙපාර්තමේන්තු අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 1,525 ක් මිය ගිහින්..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ දක්වා පුද්ගලයින් 1,525 ක් මියගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කෙරෙයි..

Podu Jana Peramunaජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන   මාර්තු »
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට