සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි 17th, 2020

ණය බරින් පිරීගිය ආණ්ඩුවක් භාරගත්තත් යහපාලන ආණ්ඩුව නිසිපරිදි රටෙහි පාලනය ගෙනගියා – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේගුණවර්ධන

Podu Jana Peramunaරටේ ජනතාව වැඩි ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් වත්මන් ආණ්ඩුව බලයට පත්කරගන්නා ලද්දේ අපගේ ආණ්ඩුව විසින් ඉන්ධන මිල, ගෑස් මිල ආදිය පාලනය කරමින් නිසිලෙස රාජ්‍ය පාලනය ගෙනයන අතරේදී බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොදෙව්වන් සමඟ පළමු පුහුණු තරගය අද..

Podu Jana Peramunaසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතන කණ්ඩායම අතර පළමු පුහුණු තරඟය අද (17) ආරම්භ වන වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමඟ ගල්කිස්සේදී සැකකරුවෙකු STF දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 04 යි මිලිග්‍රෑම් 880 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකට පිරිසකට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාවද්‍ය ලෙස මුදල් පරිහරණය, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහි නඩුවක් කල්යයි..

Podu Jana Peramunaසාවද්‍ය ලෙස මුදල් පරිහරණය කරන ලද බවට චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවක් ලබන ජූනි මස 22 තෙක් කල්තැබීමට කොළඹ මහාධිකරණය විසින් අද (17) නියම කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍ර භාරගැනීම අදින් අවසන්..

Podu Jana Peramunaනව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා වන අයදුම්පත්‍ර භාරගැනීම අද (17) පස්වරු 04.00 න් අවසන් වන මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසයෙන් මිය ගණන 1770 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය ආසාදානයෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 1770 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අද යළි අධිකරණය හමුවට..

Podu Jana Peramunaරක්ෂිත බන්ධනාගාරගතව සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද (17) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණයට ඉදිරිපත්වන්නේ මා නොවෙයි, සහෝදරයායි – මුත්තයියා මුරලිදරන්

Podu Jana Peramunaතමන් ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා අසත්‍ය බව ලෝක පූජිත දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන   මාර්තු »
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට