සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි 18th, 2020

ධර්මාචාර්ය විභාගය සමතුන්ගේ සම්මුඛ පරීක්ෂණය කල්යයි..

Podu Jana Peramunaපෙබරවාරි මස 24 වනදා සිට මාර්තු 03 වනදා තෙක් ධර්මාචාර්ය විභාගය සමත්වූවන් ගුරු සේවයට බඳවාගැනීම පිණිස පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණය නොවැළැක්විය හැකි හේතුවෙක් නිසා කල්දැමීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අපේ ආණ්ඩුව සයින්දමරදු වලට නගර සභාවක් දුන්නේ නම් රට තුළ වෙනම රාජ්‍යයක් ඇතිකරන බවට චෝදනා කරාවි – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර්

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව, සයින්දුමරදු ප්‍රදේශයට වෙනම නගර සභාවක් ලබාදී ඇති අතර යම් හෙයකින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මෙවැන්නක් සිදුකළේ නම් රට තුළ වෙනම රාජ්‍යයක් ඇතිකරන බවට වත්මන් ආණ්ඩුවේ පිරිස් චෝදනා කරනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හලාවත, කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැව දී වාහන තුනක් එකිනෙක ගැටෙයි..

Podu Jana Peramunaහලාවත, කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැව, කොස්වාඩිය ප්‍රදේශයේ දී වාහන තුනක් එකිනෙක ගැටී ඊයේ (17) රාත්‍රී කාලයේ අනතුර සිදුවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව නව නීති සම්පාදනය කරන්න, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaමෙරට සමාජය තුළ සිටින ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පවතින නීති රාමුව ශක්තිමත් කරමින් නව නීති සම්පාදනය කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කඩුවෙල අවට ප්‍රදේශ කිහිපයකට අද පැය 12 ක් වතුර නෑ..

Podu Jana Peramunaකඩුවෙල අවට ප්‍රදේශ කිහිපයක් සඳහා අද (18) පෙරවරු 08.00 සිට රාත්‍රි 08.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසය මියගිය ගණන 1868 ක් තෙක් ඉහළට..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙතෙක් පුද්ගල මරණ 1,868 ක් සිදුව ඇතැයි විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝෂන් දික්වැල්ලට ඩෙංගු උණ..

Podu Jana Peramunaඩෙංගු උණ වැළදීම නිසා ශී‍්‍ර ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින කී‍්‍රඩක නිරෝෂන් දික්වැල්ල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරගයට සහභාගි වීම අවිනිශ්චිත බව ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන   මාර්තු »
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට