සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 22nd, 2020

පොරොන්දු ඉටුකිරීමට අසමත්වීම නිසා ආණ්ඩුව ජනතා අප්‍රසාදයට ලක්වෙමින් තිබෙනවා – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි

Podu Jana Peramunaබලයට පත්ව මේ වනවිට මාස 04 ක පමණ කාලයක් ගතව ඇතත් බලයට පැමිණීමේදී ලබාදෙන ලද පොරොන්දු ඉටුකිරීමට අසමත්වීම හේතුවෙන් වත්මන් ආණ්ඩුව, ජනතා අප්‍රසාදයට ලක්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බටහිර ඉන්දීය කොදෙව් – ශ‍්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරඟාවලිය අදින් ඇරඹේ..

Podu Jana Peramunaසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද (22) පැවැත්වේ. දෙරට අතර තරඟ 3 කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලිය ද ඒ අනුව අද සිට ඇරඹේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කඩවත පොලිස් නිලධාරියාගේ ඝාතනයට සැක තවත් දෙදෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaකඩවත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටියදී පැහැරගැනීමට පොලිස් කොස්තාපල් රියදුරුවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෙරෝනා වෛරසයෙන් චීනය තුළ පමණක් මේ වනවිට 2,345 ක් මියයයි..

Podu Jana Peramunaනව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා චීනය තුළ පමණක් සිදුව තිබෙන මරණ සංඛ්‍යාව මේ වනවිට 2,345 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැඩබලන අගවිනිසුරු ලෙස බුවනෙක අලුවිහාරේ දිවුරුම් දෙයි..

Podu Jana Peramunaබුවනෙක අලුවිහාරේ මහතා වැඩබලන අගවිනිසුරුවරයා ලෙස දිවුරුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහජන සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවට බලය පැවරීම මාසකින් දීර්ඝ කෙරේ..

Podu Jana Peramunaමහජන සාමය පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාව වෙත බලය පැවරීම මාසයක කාලයකින් යළි දීර්ඝ කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන   මාර්තු »
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට