සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 23rd, 2020

ආනයනික ලොකු ළුෑණු කිලෝවක් සඳහා රුපියල් 190 ක උපරිම සිල්ලර මිලක්..

Podu Jana Peramunaආනයනික ලොකු ළුෑණු කිලෝවක් සඳහා රුපියල් 190 ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දක්‍ෂිණ අධිවේගයේ මාතර සිට හම්බන්තොට තෙක් කොටස අද විවෘත වේ..

Podu Jana Peramunaදක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට තෙක් කොටස අද (23) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කරන්නැයි තමන් කිසිදු ඉල්ලීමක් කර නෑ – කථානායක කරූ ජයසූරිය

Podu Jana Peramunaජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍රධුරයට පත්කරන්නැයි තමන් විසින් පක්ෂ නායකයාගෙන් ඉල්ලීමක් කර නොමැති බව කථානායක කරූ ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසයෙන් මේ දක්වා 2460 ක් මරුට..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා පුද්ගලයින් 2460 ක් මේ දක්වා මියගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන   මාර්තු »
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට