සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි 24th, 2020

සහන කප්පාදු කරලා දැන් ආණ්ඩුව ගිනස් වාර්තාවකුත් තබා අවසන් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaයහපාලන ආණ්ඩුව ජනතාව වෙනුවෙන් ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති සහ ලබාදෙන ලද සහන අත්හිටුවමින් වත්මන් ආණ්ඩුව සිය දේශපාලන අවශ්‍යතාවයන් සහ අරමුණු වෙනුවෙන් පමණක් කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි මැතිවරණයේදී රට වෙනුවෙන් වැදගත් තීරණයක් ගැනීමට ආණ්ඩුව සිය දින 100 තුළ කටයුතු කළ ආකාරය ඉතා වැදගත් – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක

Podu Jana Peramunaබලයට පත්ව ගතව තිබෙන දින 100 ක කාලය, ඉදිරි මැතිවරණයේදී රට වෙනුවෙන් වැදගත් තීරණයක් ගැනීමට ජනතාවට ඉතා වැදගත්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බලයට පත්වී මාස 03 ක් සම්පුර්ණ වුවත් කිසිදු පොරොන්දුවක් ඉටුනොකළ ආණ්ඩුව බහුතර බලයක් අවශ්‍ය බව පවසමින් සිටිනවා – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaබලයට පත්වී මේ වනවිට මාස 03 ක කාලයක් සම්පුර්ණ වී ඇතත් ජනතාවට වූ කිසිදු පොරොන්දුවක් ඉටුකර නොමැති වත්මන් ආණ්ඩුව, ජනතාවට සහ රටට සේවය කිරීමට නම් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් අවශ්‍ය බව පවසමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංඥා දෝෂයක් නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaප්‍රධාන මාර්ගයේ සංඥා දෝෂයක් හේතුවෙන් අද (24) උදෑසන කාලයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසය ආසාදනයෙන් වාර්තා වන පුද්ගල මරණ ප්‍රමාණය 2467 ක් වෙයි..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මේ දක්වා පුද්ගලයින් 2467 ක් මරණයට පත්ව ඇති බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිළියන්දල රසායනික ද්‍රව්‍ය අලෙවි සැලක ගින්නක්, ජීවිත හානියක් නෑ..

Podu Jana Peramunaපිළියන්දල ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය අලෙවි සැලක අද (24) අළුයම් කාලයේ ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දක්ෂිණ අධිවේගයේ මාතර-හම්බන්තොට අද මධ්‍යම රාත්‍රියේ සිට ගමනාගමනයට විවෘත වෙයි..

Podu Jana Peramunaදක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට බරවකුඹුක දක්වා කොටස අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ගමනාගමනයට විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන   මාර්තු »
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට