සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු, 2020

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 1167 ක් පොලිස් අත්අඩංගුවට..

Podu Jana Peramunaඊයේ (27) පෙරවරු 06.00 සිට අද (28) උදෑසන 06.00 දක්වා ගත වූ පැය 24 ක කාලය තුළ දී ඇඳිරි නීතිය කඩකරන ලද 1167 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගතවූ පැය 24 තුළ කිසිදු අසාදිතයෙකු මෙරටින් වාර්තා නොවෙයි..

Podu Jana Peramunaමේ දක්වා ගතවු පැය 24 ක කාලය මෙරට තුළින් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තාවී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා හේතුවෙන් ගතවූ පැය 24 තුළ 3178 ක් මරුට, දිනක් තුළ ඉතාලියේ වැඩිම මරණ ප්‍රමාණය වාර්තා වෙයි..

Podu Jana Peramunaලොවපුරා දැවැන්ත ව්‍යසනයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ගතවූ පැය 24 ක කාලය තුළ රටවල් ගණනාවක 3178 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම් අප්‍රේල් 08 වෙනිදා…

Podu Jana Peramuna
රාජ්‍ය සේවකයින්ගේ අපේ‍්‍රල් මස වැටුප, අපේ‍්‍රල් 8 වැනිදා ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වර්ගීකරණයකින් තොරව සමෘද්ධිලාභින්ට සහන සලසන්න – සජිත් රජයෙන් ඉල්ලයි.

Podu Jana Peramunaකොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ජනපතිගෙන් සහන රැසක්” යනුවෙන් නිකුත් කළ ලේඛණයට අනුව එහි අංක 12 යටතේ අන්තර්ගත සමෘද්ධිලාභින් සහ සමෘද්ධි කාඩ්පත් හිමියන් සඳහා ලබාදෙන බව සඳහන් කර තිබු රුපියල් 10000 ක පොලි රහිත අත්තිකාරම් මුදල ලබාදීමේදි රජය විසින් සමාද්ධිලාභීන්ව අලුත් සහ පැරණි යනුවෙන් කොටස් වලට බෙදා වෙන්කර එක් කොටසකට පමණක් එම සහනය ලබාදීමට කටයුතු කරමින් සිටින බව, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායනය වු තවත් කණ්ඩායමක් අද නිවෙස් වෙත යාමට සුදානම්..

Podu Jana Peramunaවිදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු සිව්වන කණ්ඩායම අද එම මධ්‍යස්ථාන වලින් පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බදු ගෙවීමට සහන කාලයක්..

Podu Jana Peramunaබදු ගෙවීම සඳහා රජය විසින් සහන කාලයක් ලබාදී ඇත.ඒ අනුව පෙබරවාරි මාසය වෙනුවෙන් මාර්තු 20 වැනිදා ගෙවිය යුතු වූ සහ මාර්තු මාසය වෙනුවෙන් අපේ‍්‍රල් 20 වැනිදා ගෙවීමට නියමිත මූල්‍ය සේවා සඳහා එකතු කළ අගය මත බද්ද ගෙවීම සඳහා අපේ‍්‍රල් 30 වැනිදා දක්වා සහන කාලයක් ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට සිට ලබන සඳුදා දක්වා දිවයිනටම ඇඳිරි නීතිය…

Podu Jana Peramunaදිවයිනටම බලපා ඇති තත්ත්වය හේතුවෙන් අද (20) පස්වරු 6.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශ වලට දින 07 ක් නිවාඩු…

Podu Jana Peramunaරජයේ සහ පුද්ගලික අංශයේ සියලූම සේවකයින්ට අද (20) සිට ලබන (27) දින දක්වා නිවාඩු දින 07 ක් ප්‍රකාශයට පත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා හේතුවෙන් ඉන්දියාවටම ඇඳිරි නීතිය…

Podu Jana Peramunaලොව පුරා පැතිර යන කොරෝනා – 19 වෛරසය තත්ත්වය හේතුවෙන් මේ වනවිට ඉන්දියාවේ පරීක්ෂා කිරීම සඳහා අගමැති නරේන්දා මෝදි විසින් එක් දිනක් සඳහා රටටම ඇඳිරි නීතිය පැනවීමට තීරණ කර ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 11  1  2  3  4  5 » ...  Last » 

 

මාර්තු 2020
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට