සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 1st, 2020

ඇඳිරි නීතිය උල්ලංගනය කල පිරිස 8451 දක්වා ඉහලට…

Podu Jana Peramunaරටතුළ උද්ගතවී ඇති තත්ත්වය හේතුවෙන්, මහජනතාව එක්රැස්වීම වැලැක්වීමේ අරමුණින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කල අතර එම නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙතෙක් අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයින් ගණන 8451 දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට රෝගීන් සංඛ්‍යාව 143 ඉක්මවයි…

Podu Jana Peramunaමෙරට කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව 143 දක්වා ඉහළ ගොස් තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධ්‍යාපනය පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කාර්යය සාධක බලකායක්…

Podu Jana Peramunaරටතුල උද්ගතවී ඇති තත්ත්වය හේතුවෙන් මෙරට ශිෂ්‍යයින්ගේ අධ්‍යාපනය බිද වැටීමක් සිදුවී ඇති බැවින් අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපනය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු   මැයි »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට