සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 2nd, 2020

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, කොරෝනා මර්දන සටනින් ඉවතට ?..

Podu Jana Peramunaකොරෝනා මර්දන මෙහෙයුම් කටයුතු වලින් ඉවත් වීමට මෙරට මහජන සෞඛ්‍ය පරික්ෂවරු සූදානම් වන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා රෝගීන් ගණන 148 ක් දක්වා ඉහලට…

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 148ක් දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් 81 වසා දැමීමට පියවර…

Podu Jana Peramunaදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරිකයින් රැසක් සිය වෙළෙඳසැල් තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා පැමිණිලි සඳහා පොලිස් හදිසි ඇමතුම් අංකයක්…

style=”text-align: justify;”>Podu Jana Peramunaකොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් මහජනතාවට පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු අද, හෙට සහ 06 වෙනිදා…

Podu Jana Peramunaජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා වන පහසුකම් අද (02), හෙට (03) සහ 06 යන දිනයන්හිදි සලසා ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීතිවිරෝධි මත්පැන් බෝතල් 75 ක් සමඟ කතක් පොලිස් දැලේ…

Podu Jana Peramunaනීති විරෝධි මත්පැන් බෝතල් 75 ක් සමඟ සැකකාරියක් මොරගහහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මරදානේ නිවාස සංකිර්ණයක පවුල් 400ක් හුදෙකලා කිරීමට පියවර..

Podu Jana Peramunaකොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් මෙරට සිදුවු 03 වැනි මරණය ඊයේ (01) දින වාර්තා විය. මෙලෙස මියගොස් ඇත්තේ මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුට මෙම වෛරසය ආසාධිත වී ඇති බවට තහවුරු කරගෙන පැය 24ක් ඉක්ම යන්නට පෙර එම පුද්ගලයා මියගොස් ඇති බව සඳහන්.

Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු   මැයි »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට