සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 3rd, 2020

සැක සහිත රෝග ලක්ෂණ පහල වු විගස ප්‍රතිකාර සඳහා යොමුවන්න ..

Podu Jana Peramunaකොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයක් බවට සැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සදහා යොමුවිය යුතු බව විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසයේ සිව්වන මරණයත් වාර්තා වේ ..

Podu Jana Peramuna මෙරට කොරෝනා ආසධිතවූ තවත් පුද්ගලයෙක් අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි දින කිහිපය රටට තීරණාත්මකයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ..

Podu Jana Peramunaගතවූ දින කිහිපයේදී කොරෝනා ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වීම නිසා ඉදිරි දින කිහිපය ශ‍්‍රී ලංකාවට තීරණාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අණ නොතැකු මෝටර් රථයකට පොලී‍සියෙන් වෙඩි ..

Podu Jana Peramunaඑ‍ගොඩඋයන වසමේ මෝදර අළුත් පාලම අසල ස්ථාපිත කර ඇති දිස්ත්‍රික් මායිම් මාර්ග බාධකයේ දී ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් අන නොතකා ධාවනය වු මෝටර් රථයකට වෙඩි තැබීමක් සිදු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු   මැයි »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට