සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 6th, 2020

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් වු ජනතාවට සහන සැලසීමට සැකසූ සමගි සහන අරමුදලේ ගිණුම ආරම්භ කිරීම අද…

Podu Jana Peramunaහිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයින් ඉදිරි මහ මැතිවරණය සඳහා යෙදවීමට එක්රැස් කර තිබු මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ආරම්භ කළ  සමගි සහන අරමුදලේ ගිණූම ආරම්භ කිරීම අද (06) දින සිදු කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අරණායකට ඇඳිරි නීතිය ඉවත් නොකිරීමට පියවර…

Podu Jana Peramunaඅරණායක පොලිස් බල ප‍්‍රදේශයට ඇඳිරි නිතීය ඉවත් නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමඟි ජන බලවේගයෙන් මුඛ ආවරණ 10000 ක් සෞඛ්‍ය අංශයට ..

Podu Jana Peramunaසමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති සමඟි ජනබලවේගය සංවිධානය විසින් මුඛ ආවරණ 10000 ක් සෞඛ්‍ය අංශය වෙත ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැකිරාව පොලිස් නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධානයට ..

Podu Jana Peramunaකැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පියෙකුගෙන් දරුවන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ..

Podu Jana Peramunaකොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පියෙකුගෙන් ඔහුගේ දරුවන් තිදෙනාටද වෛසරය ආසාදනය වු පුවතක් පුත්තලමෙන් වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිස්ත්‍රික්ක 19 ක ඇඳිරි නීතිය ඉවතට ..

Podu Jana Peramunaකොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද (06) උදෑසන 6.00 සිට තාවකාලිකව කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු   මැයි »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට