සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 7th, 2020

කොරෝනා මඩලන්න සජිත්ගෙන්, ජනපතිට යෝජනා මාලාවක් ..

Podu Jana Peramunaකොරෝනා උවදුර සහ එමඟින් රටෙහි උද්ගත වී ඇති කාලීන තත්වය පිලිබඳ සාකච්ඡා කිරීමට ඊයේ (06) වන දින සමගි ජන බලවේගය නියෝජනය කරමින් නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි ..

Podu Jana Peramunaකොළඹ ප්‍රදේශ කිහිපයක අද (07) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා රෝගීන් තවදුරටත් ඉහළට ..

Podu Jana Peramunaශී‍්‍ර ලංකාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් 178 දක්වා අද ඉහළ ගොස් ඇති අතර තවත් රෝගීන් දෙදෙනෙකු ඊයේ දිනයේ හදුනා ගැනීමත් සමඟය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාර ඒකකයට ..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය වැලදීම හේතුවෙන් රෝහල් ගත කර සිටින බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බක් පුර පසළොස්වක පෝය දිනය අද ..

Podu Jana Peramunaබුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූ බක් පුර පසළොස්වක පොහෝ දිනය අද (07) ට යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු   මැයි »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට