සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 8th, 2020

කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18 ක් ජලය නෑ..

Podu Jana Peramunaකොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට හෙට (09) දහවල් 01.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා අසාදිතයින් 188 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තාවී ඇති කොවිඩ් 19 වෛරසය ආසාදිත වූ ප්‍රමාණය 188 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවදානම් දිස්ත්‍රික්ක 06 ක් හැර ඉතිරි දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය හෙට ඉවතට..

Podu Jana Peramunaදිස්ත්‍රික්ක 06 ක් හැර සෙසු සියළු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය හෙට (09) පෙරවරු 06.00 ට ඉවත් කර පස්වරු 04.00 ට යළි ක්‍රියාත්මක කෙරෙනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු   මැයි »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට