සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි, 2020

මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1620 දක්වා ඉහලට…

Podu Jana Peramunaඊයේ (30) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වු බවත් ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් රෝගීන් 62ක් වාර්තා වූ අතර මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1620 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෘෂිකර්මාන්තය නැංවීමට සමඟි ජන බලවේගයෙන් විශේෂ කමිටුවක්..

Podu Jana Peramunaමෙරට කෘෂිකර්මාන්තය නවීකරණය කොට විද්‍යානුකූල ක්‍රමවේද යටතේ කෘෂිකර්මාන්තය නැංවීම සඳහා සමඟි ජන බලවේගය විසින් එම කාර්යාලයේදී ඊයේ (29) විශේෂ කමිටුවක් පිහිටුවීම සිදුකරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට හැටන්හිදී..

Podu Jana Peramunaඅභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට (31) හැටන්, නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 18 ක් වතුර නෑ..

Podu Jana Peramunaඅද (30) දිනය තුළ පැය 18 ක කාලයක් සඳහා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන නීති කඩකළ 912 ක් පොලිස් දැලේ..

Podu Jana Peramunaපසුගිය 26 වන දා සිට ඊයේ (29) රාත්‍රී 10.00 වන තෙක් කාලය තුළ පමණක් නිරෝධායන නීති කඩකරන ලද පුද්ගලයින් 912 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නුවරඑළියට අද ඇඳිරි නීතිය..

Podu Jana Peramunaනුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා අද (30) දිනය තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බෙලරෑස් සිට ශ්‍රි ලාංකිකයන් 277ක් මෙරටට…

Podu Jana Peramunaබෙලරෑස් හි මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට ශ්‍රි ලාංකිකයන් 277 දෙනෙකු ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්. 1206 දරණ විශේෂ ගුවන් යානය යානයකින් ඊයේ (28) රාත්‍රී 11.45ට දිවයිනට පැමිණි තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1530 දක්වා ඉහලට…

Podu Jana Peramunaඊයේ (28) දිනය තුළ පමණක් ආසාදිතයින් 61 දෙනෙකු වාර්තාවීමත් සමග සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1530 දක්වා ඉහල ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආසන ගණනට පමණක් මගීන් ගෙනයන්නේනම් ගාස්තුව වැඩිකළ යුතුයි – සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaරට තුළ පවතින තත්ත්වය හමුවේ ඉන් ආරක්ෂා වීම සදහා ආසන ගණනට පමණක් බස් රථවල මගීන් ගෙනයාම නීතියක් ලෙස පැනවීමට මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එජාපයේ සහ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද…

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ හා සමගි ජන බලවේගය පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම් අද (29) දින සිය පක්ෂ මූලස්ථාන වලදි පැවැත්වෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 13  1  2  3  4  5 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට