සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි, 2020

සමගි ජන බලවේගයට පහරදීමේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව බෝඩ් ලෑල්ලකට සීමා වෙලා – රංජීත් මද්දුමබණ්ඩාර ..

Podu Jana Peramunaසමගි ජන බලවේගයෙන් ඉදිරි මහ මැතිවරණයට නාමයෝජනවන් ඉදිරිපත් කර ඇති එ.ජා.ප. පක්ෂ සමාජිකත්වය දරණ මන්ත්‍රිවරුන් 102 දෙදනෙකුගේ පක්‍ෂ සමාජිකත්වය ඉවත් කිරීමට එ.ජා.ප ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ගත් තීරණයට එරෙහිව සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1469ක් දක්වා ඉහළට ..

Podu Jana Peramunaමෙරටින් වාර්තා වන කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1469ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුවේට් රාජ්‍ය තුළ සිරවීසිටින පිරිස කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි – සජිත් ප්‍රේමදාස ..

Podu Jana Peramuna සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති khalaf bu dhhair මහතා අතර කුවේට් රාජ්‍ය තුල සේවය කරන මෙරට ශ්‍රමිකයින් පත්ව ඇති අසරණ තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (27) පවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදේශගත ශ්‍රමිකයින් ආණ්ඩුව මිනිස් බෝම්බ ලෙස හැඳින්විම දැඩිලෙස හෙළා දකිනවා – ජේ.සී. අලවතුවල ..

Podu Jana Peramunaශ්‍රී ලාංකීකයන් විශාල පිරිසක් මේ වන විටත් වි‍දේශගතව රැකියා කටයුතු සිදුකරන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්තයන්ට අනුව ලක්‍ෂ 15 ට අධික පිරිසක් රටවල් 16 ක් තුළ විදේශ රැකියාවන් සිදුකරන බැවින් කොරේනා වෛරසයත්කි සමඟ කුවේට් රාජ්‍යයේ රැකියා කළ විශාල පිරිසක් දිවයිනට පැමිණි බවත් එම පිරිස් මේ වන විට කොරෝනා රෝගයට ගොදුරු වී තිබිම කණගාටුදායක කරුණක් බව එ.ජා.ප. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවීන සහ මානවවාදි ප්‍රතිපත්ති නිර්මාණය කිරීම සඳහා තරුණ පරම්පරාව ශක්තිමත් කළ යුතුයි – සජිත් ප්‍රේමදාස ..

Podu Jana Peramunaසමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ අනාගත ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරමින් පිහිටුවන ලද කමිටු රැසක සාකච්ඡාවක් සහ අදහස් හුවමාරු කර ගැනීමක් මේ දිනවල සිදුවෙමින් පවතින අතර එහි තරුණ කමිටු රැස්වීම ඊයේ  (27) සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආරුමුගන් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වේ ..

Podu Jana Peramunaලංකා කම්කරු කෙංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් අමාත්‍යවරයා අභාවප්‍රාප්තවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගල දුරස්ථභාවය කඩකරන්නන් අත්අඩංගුවට ..

Podu Jana Peramunaපුද්ගල දුරස්ථභාවය නොසලකා කටයුතු කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා අදත් (27) රට පුරා මෙහෙයුම් සිදුකරන බව පොලීසිය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුපියල් 5,000 දීමනාව ලබාදිම සමෘද්ධි බැංකු හරහා ..

Podu Jana Peramunaකොවිඞ් -19 වසංගතයෙන් පීඩාවට පත්වුවන් සඳහා වන රුපියල් 5,000 දීමනාව සමෘද්ධි බැංකු හරහා ප‍්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කිරිමට තීරණය වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

COVID 19 වෛරසය ආසාදිත පිරිස 1319 දක්වා ඉහළට ..

Podu Jana Peramunaඊයේ(26) රාත්‍රී 11.30 වන විට තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1319 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩවලට බදු පැනවීම අසාධාරණයි – සමගි ජන බලවේගය ..

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවෙන් මෙරට ජනතාවට මෙතෙක් කිසිදු සහනයක් ලැබී නොමැති අතර ලැබුනු එකම දෙය කොරොනා පමණක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 13 « 1  2  3  4  5 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට