සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි, 2020

ඇඳිරි නීතිය ලිහිල් කළ ද සෞඛ්‍ය නියමයන්ට අනුව කටයුතු කරන්න – ජනපති ..

Podu Jana Peramunaජනාධිපතිවරයා සිය නිල ෆේස් බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම 06 දිනටත් විභාග වේ..

Podu Jana Peramunaමහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී 6 වන දිනටත් සිදු කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාව ආරක්ෂා කරන බව පවසා බලයට පැමිණියත් එය ඉටුකිරීමට ජනාධිපතිවරයාට මෙතෙක් හැකිවී නෑ – සමඟි ජන බලවේගය

Podu Jana Peramunaජනතාව ආරක්ෂා කරන බව පවසමින් බලයට පැමිණිය ද වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙතෙක් හැකිවී නොමැති බව සමඟි ජන බලවේගය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර පළාතේ කළ විශේෂ වැටලීමකදී විවිධ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි 343 ක් පොලිස් දැලේ..

Podu Jana Peramunaබස්නාහිර පළාතේ සිදුකරන ලද විශේෂ වැටලීමකදී විවිධ මත්ද්‍රව්‍ සහ මත්පැන් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 343 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇඳිරි නීතිය කඩකළ 64000 කට අධික පිරසක් මේ දක්වා අත්අඩංගුවට..

Podu Jana Peramunaමේ දක්වා කාලය තුළ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පනවන ලද ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 64387 දෙනෙකු සහ වාහන 18169 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද දිනය තුළදීත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (25) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් යළි විවෘත කිරීම ගැන හෙට විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaමෙරට පාසල් යළි ආරම්භ කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන බලධාරීන්ගේ විශේෂ හමුවක් හෙට (26) දිනයේ දී පැවැවීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹට ඇතුළුවන්න අවසර දෙන්න, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaපළාත් පළාත් අතර බස් රථ ධාවනය කිරීමේදී කොළඹ නගරයට පිවිසිමට බස් රථවලට අවසර ලබාදෙන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුඩා ධීවර යාත්‍රා වලට අද සිට ධීවර කටයුතු සඳහා අවසර..

Podu Jana Peramunaපසුගිය දින කිහිපය තුළ මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ධිවර කටයුතු සඳහා අවසර හිමිනොවූ කුඩා ධීවර යාත්‍රා සදහා අද (25) සිට ධීවර කටයුතුවල යෙදීමට අවසර ලබාදෙන බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙතෙක් මෙරටින් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1141 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයින් 1141 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 13 « 1  2  3  4  5 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට