සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි, 2020

පොලිස් අධිකාරීවරුන් 35 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කෙරේ…

Podu Jana Peramunaජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකගතාවය අනුව පොලිස් අධිකාරීවරුන් 35 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාමසාන් අදයි…

Podu Jana Peramunaරාමසාන් උත්සවය අදට යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුසියාවේ රැදීසිටි සිසුන් 261 ක් මෙරටට ගෙන්වයි..

Podu Jana Peramunaලොවපුරා පැතිර තිබෙන කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව, රුසියාවේ මොස්කව් නුවර රැඳී සිටි එරට උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටි මෙරට සිසුන් 261 දෙනෙකු ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් ඊයේ (22) රාත්‍රියේදී මෙරටට රැගෙන එන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නැගෙනහිර පුරාවස්තු ආරක්‍ෂා කරගැනීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්..

Podu Jana Peramunaනැගෙනහිර පළාතේ පුරාවස්තු ආරක්‍ෂා කිරීමේ අරමුණින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (23) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිසියේ ඉහළ පුටු 11 කට ස්ථානමාරුවීම්..

Podu Jana Peramunaවහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ තනතුරු දරණ නිලධාරීන් 11 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 1068 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 1068 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාවට ලබාදෙන සහන කප්පාදු කරන්නැයි කිසිදු අවස්ථාවක සඳහන් කර නැහැ, සමගි ජන බලවේගයට එල්ලවන චෝදනා අසත්‍යයි – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල්.

Podu Jana Peramunaකොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජනතාව වෙත ලබාදීමට කටයුතු කළ රුපියල් 5000 දීමනාව නොගෙවන ලෙස සමඟි ජන බලවේගය විසින් ආණ්ඩුවෙන් ඉල්ලා ඇති බවට ඇතැම් පිරිස් විසින් කරනු ලබන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සජිත් ප්‍රේමදාස මහතා, පුජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් බැහැදකී…

Podu Jana Peramunaහිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) දින ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් බැහැදැකීමට කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමඟි ජන බලවේගය මැතිවරණයේ ප්‍රතිපත්ති සකස් කිරීම අරඹයි…

Podu Jana Peramunaසමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ අනාගත ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වූ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පිහිටුවන ලද කමිටු රැසක ආරම්භක රැස්වීම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) දින පවත්පැවා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 13  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට