සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි, 2020

නියමිත දිනට ජල බිල්පත් ගෙවන්න, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය…

Podu Jana Peramunaමේ වන විට ජල පහසුකම් නොලද පුද්ගලයින් හට එම පහසුකම් සලසා දීම සදහා නියමිත දිනට ජල බිල්පත් ගෙවන ලෙසට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා පාරිභෝගිකයිනගෙන් ඉල්ලීමක් කර ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෑස් මිල වැඩි වීමක් නැහැ, පාරිභෝගික අධිකාරියෙන් සහතිකයක්…

Podu Jana Peramunaවිවිධ සමාජ මාධ්‍යයන් ඔස්සේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර සදහා වු මිල ඉහල යන බවට පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බවට පාරිභෝගික සේවා අධිකාරිය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ වාර්තාවු 27ත් සමඟ සමස්තය 1055ක් දක්වා ඉහලට…

Podu Jana Peramunaකොරෝනා වෛරසය වැලදී ඇති රෝගීන් 27දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වු අතර මේ වන විට සමස්ත රෝගීන් ගණන 1055ක් දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් කරනවාමයි, හරීන් ප්‍රනාන්දු මහතා….

Podu Jana Peramunaසමගි ජන බලවේගය නිර්මාණය කළ දින සිට අද වනතෙක් රටේ ජනතාව වෙනුවෙන් සිදුකරන ලද සෑම ක්‍රියාවක්ම සාර්ථක වී ඇති අතර කොරෝනා වසංගතය රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින තත්ත්වයක් තුළ ආණ්ඩුව රට විවෘත කරමින් පවත්වාගෙන යන ලද්දේ මැතිවරණය සඳහා නාම යෝජනාවන් ලබා ගැනීමට වන අතර මාර්තු 19 දින දක්වා රට වසා දැමීමට කටයුතු නොකළ ආණ්ඩුව කොරෝනා ආසාදිතයින් 28 ක් නිසා රට වසාදැමීමට නොහැකි බවට පවසා සිටි අතර එම කියමන සාධාරණිකරණය කිරීමට මාධ්‍ය මඟින්ද විශාල මෙහෙයක් සිදු කළ බව හරීන් ප්‍රනාන්දු මහතා අවධාරනය කලේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට තුළ දැවැන්ත ආර්ථික අර්බුදයක් – සමගි ජන බලවේගය ..

Podu Jana Peramunaමේ වන විට රටේ සමස්ත ජනතාව දැඩි අවධානමකට පත්ව ඇති අතර එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ කොරෝනා වසංගතය නිසා ඇති වු ආර්ථික අර්බුදය බවට එ.ජා.ප. හිටපු පාර්ත්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජුනි මාසයේ 5000 දීමනාව නවතී ..

Podu Jana Peramunaකොවිඩ් නයින්ටීන් වෛරසය පැතිරයාම හේතුවෙන් දෛනික ආදායම අහිමි වු පවුල්වලට ගෙවනු ලබන රුපියල් 5000 දිමනාව ජුනි මාසයේ නොගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව සඳහන් වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ආසාදිතයින් ගණන 1028 දක්වා ඉහළට ..

Podu Jana Peramunaඊයේ (20) රාත්‍රී 10.15 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ උත්සහය කොරෝනා අවසන් බව පෙන්වා කෙසේ හෝ මැතිවරණය පවත්වා බහුතර බලය ලබාගැනීමයි – සමඟි ජන බලවේගය

Podu Jana Peramunaකොරෝනා වසංගතය හමුවේලොව අන් රටවල් සියල්ල සිය ආර්ථික අභියෝගය ජයගැනීම සඳහා අවශ්‍ය සියළු කටයුතු සිදුකරමින් සිටිය ද ශ්‍රී ලංකාව කුළ එවැනි කිසිදු ආකාරයක වැඩපිළිවෙලක් දියත් නොවන බැවින් මෙරට ආර්ථිකයේ දැඩි පසුබෑමක් ඇතිවිය හැකි බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇඳිරි නීතිය කඩකළ 60000 කට අධික පිරිසක් මේ දක්වා අත්අඩංගුවට..

Podu Jana Peramunaදිවයින තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ පනවන ලද ඇඳිරි නීතිය කඩකරන ලද 60000 කට අධික පුද්ගලයින් ප්‍රමාණයක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනයට අද (20) සිට අවසර..

Podu Jana Peramunaඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනයට අද (20) සිට අවසර ලබාදී ඇති බව විදුලිබල බලශක්ති හා මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 13  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට