සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 13th, 2020

පාර්ලිමේන්තුවේ ආරක්ෂා‍වට හමුදාව යෙදවීම ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්, රංජිත් මද්දුම බණ්ඩාර…

Podu Jana Peramunaආණ්ඩුව, කොරෝනා වෛරසය මුවාවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට කටයුතු කරමින් සිටින අතර මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිදු දිනක පාර්ලිමේන්තුවේ ආරක්ෂා‍ව සඳහා හමුදාව යෙදවීමට කටයුතු නොකළත් මේ වන විට ආණ්ඩුව, හමුදා නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් බව ඊයේ (12)දින සමගි ජන බලවේගය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කලේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර අදත් සාකච්ඡාවක්…

Podu Jana Peramunaඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද (13) දිනයේත්, මහ මැතිවරණය සදහා තනිව තරග කරන පක්ෂ ලේකම්වරු, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් හමුවීමට යයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහලට…

Podu Jana Peramunaඊයේ (12) දිනය තුළ කොරෝනා වෛරසය ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහල ගොස් ඇති බව වසන්ගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට