සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 14th, 2020

එක්දිනකට හෝ පාර්ලිමේන්තුව කැඳවා ජනතාව පීඩාවෙන් මුදවාගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක

Podu Jana Peramunaදැනට පවතින භාරකාර ආණ්ඩුව ලබන මස 03 වනදා වනවිට අහෝසි වන බැවින් පවතින ව්‍යවස්ථා අර්බුදය සදහා විසදුමක් ලබාදීමට එක්දිනකට හෝ පාර්ලිමේන්තුව කැඳවා මේ වනවිට ජනතාව පත්ව ඇති ඉරණමෙන් ඔවුන් බේරාගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසය ආසාදිතවී ප්‍රතිකාර ලබමින් සිට පූර්ණ සුවය ලැබු ප්‍රමාණය 445 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaකොරෝනා වෛරසය ආසාදිතවී ප්‍රතිකාර ලබමින් සිට පූර්ණ සුවය ලැබු ප්‍රමාණය 445 ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් ප්‍රමාණය 915 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් ප්‍රමාණය 915 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට