සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 15th, 2020

විපක්ෂය නිහඬ කරවා කොරෝනා වසංගතය, වසන්තයක් බවට පත්කර මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා – සමඟි ජන බලවේගය

Podu Jana Peramunaසිය අසාර්ථක භාවය රටේ ජනතාව විසින් තේරුම්ගෙන ඇති තත්ත්වයකදී විපක්ෂය නිහඬ කරවා කොරෝනා වසංගතය, වසන්තයක් බවට පත්කර ගනිමින් මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව සමඟි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලන පළිගැනීම් සිදුකරමින් සිටින ආණ්ඩුව රට මිලිටරිකරණයට ලක්කරමින් සිටිනවා – හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ

Podu Jana Peramunaහිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම, ඉදිරි මැතිවරණයේදී සිය පරාජය වීම වළක්වා ගැනීමේ අරමුණින් ආණ්ඩුව දියත් කරන ලද දේශපාලන පළිගැනීමක් ලෙස හැඳින්විය හැකි බව හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හුදකලා කර තිබූ තවත් ප්‍රදේශ දෙකක් යළි විවෘතයි, හුදකලා කළ වෙනත් ප්‍රදේශ නෑ..

Podu Jana Peramunaකොරෝනා වෛරසය ව්‍යාප්තවීම හමුවේ හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන ලද ගම් ප්‍රදේශයන් දෙකක් යළි විවෘත කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමඟ සැකකරුවෙකු රත්මලානේදී දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 35 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛරසය ආසාදනය වූ ප්‍රමාණය 925 ක් තෙක් ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ ප්‍රමාණය 925 ක් තෙක් ඉහළගොස් ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට