සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 16th, 2020

සජිත් ප්‍රේමදාස මහතා සහ බ්‍රිතාන්‍යය මහකොමසාරිස්වරිය අතර හමුවක්…

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහකොමසාරිස් සේරා හල්ටන් මහත්මිය සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (15) විපක්ෂ නායක කාර්‍යාලයේ දී සිදුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සජිත්ගේ “ජනසුවය” අරමුදලින් තවත් වෛද්‍ය උපකරණ රැසක් තලංගම රෝහලට …

Podu Jana Peramunaසුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි පස්වන පියවර ලෙස අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තොගයක් ඊයේ (15) තලංගම ප්‍රාදේශීය රෝහලට පරිත්‍යාග කරනු ලැබීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජපානයේ සිට තවත් ශ්‍රීලන්කිකන් 235ක් දිවයිනට…

Podu Jana Peramunaකොරෝනා වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ජපානයේ සිරවී සිට ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු අද (16) අලුයම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මඟින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන්තොටුපොල මාධ්‍ය අංශය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද රාත්‍රීයේ සිට සදුදා තෙක් දිවයිනටම ඇඳිරි නීතිය…

Podu Jana Peramuna අද (16) දින සිට දිවයින පුරා රාත්‍රී 08.00 සිට සඳුදා අළුයම 05.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව රජය අවධාරනය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට