සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 18th, 2020

IOC පෙට්‍රල් මිල ඉහළ දැමීම ආණ්ඩුවේ ආශිර්වාදයෙන් සිදු කළ කුමන්ත්‍රණයක්, අමානුෂික ක්‍රියාවලින් බැහැරව ජනතාවට සහන දෙන්න – සජිත් ප්‍රේමදාස.

Podu Jana Peramunaඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ නැංවීමට මෙරට ඉන්දියන් තෙල් සමාගම විසින් කටයුතු කිරීම සම්බන්ධයෙන් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විිසින් අද (18) මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදු කරනු ලැබීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන සහනය ජනතාවට ලබානොදි ආණ්ඩුව අධික ලාභයක් උපයනවා – තිස්ස අත්තනයාක ..

Podu Jana Peramuna මේ වන විට ලෝක වෙළදපොලේ බොර තෙල් මිල සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති අවධියක එම සහනය ජනතාවට ලබා දීමට රජය අපොහොසත් වී ඇති බව සමගි ජන බලවේගය සංවිධානයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් රජයට ආර්ථිකය කළමණාකරනය කිරීමට විචක්‍ෂණ වැඩපිළිවෙලක් නෑ – සමගි ජන බලවේගය ..

Podu Jana Peramunaබන්දුල ගුණවර්ධන මහතා  නිල ප්‍රවෘත්ති ප්‍රකාශකයා වශයෙන් කටයුතු කරමින් වත්මන් රජයට ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා විචක්ෂණ වැඩපිළිවෙලක් පවතින බවට සඳහන් කර ඇති බවත් ඒ අනුව සැලසුම් සහගත තත්ත්වයක් පවතින බවක් ඒ මහතා විසින් සඳහන් කර ඇති නමුත් එවැනි තත්ත්වයක් රට තුළ පවතින ආර්ථික අවපාතය තුළින් දක්නට නොලැබෙන බව නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 21 දෙනෙකු සුවය ලබයි..

Podu Jana Peramunaතවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 21 දෙනෙකු සුවය ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට